Friday, January 20, 2017

කල්පනා ලොව මල් වනේ....Kalpana Lowe Malwane.











කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ...
ආදරේ... ආදරේ...

නීල අහසේ තාරකාසේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බදවා තබන්නී

කල්පනා ලොව...

මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරු මැවිලා
පාවයයි මුළු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා

කල්පනා ලොව...

No comments:

Post a Comment